cropped-1000042304.png
LMS

සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය

වෘත්තීය නිපුණතාවයෙන් පිරිපුන් ගුරු පරපුරක්

තවත් තොරතුරු
1000042316.jpg

අප ගැන

ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය ආරාමීය අධ්‍යාපන සම්ප්‍රදාය සුරකිමින්, පිරිවෙන් ක්ෂේත්‍රයට අවශ්‍ය වියත්, කුසලතා පූර්ණ සහ ශික්ෂාකාමී පැවිදි ගුරු පරපුරක් බිහි කිරීමේ උදාර පරමාර්ථයෙන් අප ආයතනය ක්‍රියාත්මක වේ. 1956 වසරේ දී මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා ඇතුළු විද්වතුන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම ඓතිහාසික පිරිවෙන් ගුරු පුහුණු මෙහෙවර, වර්තමානයේ කොස්ගම අළුබෝදල ඉසිපතනාරාම විහාර පරිශ්‍රයේ ස්වභාවික නිදහස් පරිසරයක සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.....

තවත් කියවන්න

අපගේ පිරිවෙන් ගුරු පුහුණු පාඨමාලා

1956 දී ආරම්භ වූ ඓතිහාසික පිරිවෙන් ගුරු පුහුණු උරුමය පෙරටු කරගනිමින්, වෘත්තීය නිපුණතාවන්ගෙන් සහ ධර්ම විනය ශික්ෂාවෙන් පිරිපුන් ශ්‍රී ලාංකේය පිරිවෙන් ගුරු පරපුරක් දැයට දායාද කිරීමට අප කැපවී සිටින්නේමු

WhatsApp Image 2026-06-09 at 12.06.48 AM (11)
දෑ අවුරුදු ගුරු පුහුණු පාඨමාලාව


read more
WhatsApp Image 2026-06-09 at 12.06.48 AM
 නවක පරිවේනාචාර්ය දසදින ධාරිතා සංවර්ධන සේවාස්ථ පාඨමාලාව 


read more
pexels-photo-29976378
අධ්‍යාපනවේදී විශේෂ (පිරිවෙන්)


read more
දැක්ම සහ මෙහෙවර

අපගේ දැක්ම

ත්‍රිවිධ ශාසනය ප්‍රගුණ කරන, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී දැනුම, ආකල්ප, කුසලතා හා නිපුණතාවන්ගෙන් පිරිපුන් පෞරුෂවත් ශ්‍රී ලාංකේය පිරිවෙන් ගුරු පරපුරක් දැයට දායාද කිරීම


අපගේ මෙහෙවර

පිරිවෙන් පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව ධර්ම ඥානයෙන් හා විනීතභාවයෙන් යුක්ත, අද්‍යතන යුගයට ගැළපෙන සමාජානුයෝගී පරිකල්පන ශක්තියෙන් අනූන පැවිදි පඬිවරුන් සහ වෘත්තීය නිපුණතාවලින් පිරිපුන් ගුරුවරුන් පුහුණු කිරීම


සේයාරූ

WhatsApp Image 2026-06-09 at 12.06.48 AM (8)
WhatsApp Image 2026-06-09 at 12.06.48 AM (3)
WhatsApp Image 2026-06-09 at 12.06.48 AM (4)
427a833c-52cc-4b69-b401-d9246cf9ef6b
WhatsApp Image 2026-06-09 at 12.06.48 AM (11)
WhatsApp Image 2026-06-09 at 12.06.48 AM (9)

නවතම තොරතුරු

තොරතුරු